රිටිගහයාය විදුහල් මැණී ............//
සැරදේ ඔබ දිගු කල්
රිටිගහයාය විදුහල් මෑණී
නැණ පා ඒඩි පා ඔද තෙද පාලා ............//
රුහුණෙහි නාමය රකිණා
දෙස බස රැස රැකි ගාමිණි දිණු මග
යන හෙළ දරුවන් වෙමිනා
රිටිගහයාය විදුහල්මෑණී .............//
සැරදේ ඔබ දිගු කල්
රිටිගහයාය විදුහල්මෑණී
අභිමාණි ඔබ නාමය රකිනා...........//
අපි වෙමු සුර විරු දරුවන්
භේද දුරැර දා විදු නැණ විහිදා
ලක්මව සනහාලා
රිටිගහයාය විදුහල්මෑණී ..........//
සැරදේ ඔබ දිගු කල්
රිටිගහයාය විදුහල්මෑණී
රුහුණු දූ පුතුන් අපි වෙමු මාතා ...........//
දෙස බස රැස රකිනා
සුර විරු දරුවන් අපි වෙමු මාතා
විදුහල් නාමය රකිනා
රිටිගහයාය විදුහල්මෑණි ............//
සැරදේ ඔබ දිගුකල්
රිටිගහයාය විදුහල්මෑණී